AMA TELEDRAMA THEME SONG (Dekopul Kandulin Thema)- Lahiru Perera & Abhisheka

By: shamikaasanga

100 views

Uploaded on July 25, 2011 by shamikaasanga Powered by YouTube

Artists : Lahiru Perera and Abhisheka Wimalaveerra
Lyrics : Mahesh Rathsara Maddumarachchi
Video Edit By:Shamika Asanga

දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිබ මා
ළතැවෙමි රැ තුන්යමේ
සුහදිනියේ...

පෙරදි අපි මේවගේ
වෙන්වී යන්නට ඇතී
මේ කදුළු ගංගා ඉමේ කොතැනකහෝ
මගේ ජීවිතේ ඉකි බිදියි
ඔබේ දෙනෙත් යළි යළි සොයයි
අපි පතා ආවාවගේ
වෙන්වී යයි...

ඔබ පපුතුරේ මා හිදී
මගෙ පපුතුරේ ඔබ හිදී
ළංවෙන්න වෙන්නෙනම් නෑ
සුහදිනියේ...

දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිබ මා
ළතැවෙමි රැ තුන්යමේ...

සුදු සිනිදු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මෘදු සුවද දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම පේ‍්‍රමය නොවේ
වෙන්වීම පේ‍්‍රමය වගයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි...

ඔබෙ සිහින වල මා හිදියි
මගෙ සිහින වල ඔබ හිදියි
ඔය පියවි ලෝකය නොවෙයි
සුහදිනියේ...

දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිබ මා
ළතැවෙමි රැ තුන්යමේ
සුහදිනියේ...

Tags:
Ama Theme Song, Ama Teledrama Theme Song, Dekopul Kandulin, දෙකොපුල් කදුලින් තෙමා, Ama TeledramaAma, Teledrama Theme Song, Amaa Teledrama Song, Lahiru Perera, Abhisheka Wimalaweera, Entertainment
Comments on AMA TELEDRAMA THEME SONG (Dekopul Kandulin Thema)- Lahiru Perera & Abhisheka

RECOMMENDED CHANNELS